දේශීය

පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

හෙට (01) දිනයේ සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත්ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හෙට දිනයේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු එදිනෙදා කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (30) දිනයේ නිකුත් කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය අගෝස්තු මස 20වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වනපරිදි නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *