ලබන සතියේ දින 5ක් පාර්ලිමේන්තුව රැස්වයෙි
එළැඹෙන සතියේ දින 5ක් පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කළ බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

