දේශීය

කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අත්සන් තබයි

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමට අදාළ ගිවිසුම අද (30) අත්සන් කර තිබේ.

ඒ ඉන්දියාවේ අදානි සමාගම වන ජෝන් කීල්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමගයි.

මෙම ව්‍යාපෘතියේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 700 බව වාර්තා වේ.

නව ගිවිසුමට අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 51ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරෙනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *