දේශීය

සීනී සීනි ආනයනයට යළි අවසර

සුදු සීනි ආනයනය සඳහා අද (30) සිට යළි අවසර ලබා දීමට ආනයන අපනයන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මාස 3ක කාලයක් සීනි ආනයනය කිරීම තහනම් කර තිබුණි.

මේ අතර හෙට(01) සිට දින 10ක් ඇතුළත කොළඹ වරාය භාරයේ දැනට පවතින සීනි කන්ටේනර් 81ක් වරායෙන් නිදහස් කර ගත යුතු බවට ආනයනකරුවන්ට දැනුම් දී ඇති බව ලංකා සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *