රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ
රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එහි රජයේ ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කර ඇත.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය වළක්වා ගනිමින් සේවා සැපයීම හා සේවා ලැබීම අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.
අදාළ චක්‍රලේඛය පහතින් දක්වා ඇත.



Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

