විදේශීය

ප්‍රංශයේ හිටපු ජනාධිපතිට වසරක සිර දඬුවමක් නියම කෙරේ

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සා(ර්)කොයි ට විරුද්ධව වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කර තිබෙි.

2012දී ජනාධිපතිවරණ ව්‍යාපාරයට නීතිවිරෝධීව මුදල් යෙදවූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව වාර්තා වේ.

එසේම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිමාන්‍යයෙන් ජනාධිපතිවරණ ව්‍යාපාරයට වියදම් කළ හැකි උපරිම මුදලට වඩා දෙගුණයක් සා(ර්)කොයි විසින් වියදම් කර ඇති බවත් ඔහු විසින් වියදම් කළ මුදල යුරෝ මිලියන 22.5ක් බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් තමා වරදක් සිදු නොකළ බව සා(ර්)කොයි සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *