දේශීය

මසකට අධික දින සංඛ්‍යාවක් ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය අදින් අවසන්

කොවිඩ් වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා මසකට අධික දින සංඛ්‍යාවක් දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය අද (01) අලුයම 04.00 සිට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් වුවද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක‍ කිරීමට පියවර ගෙන ඇත.

කෙසේවෙතත් නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරිමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ඊයේ (30)  දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *