දේශීය

රිෂාඩ් යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියම කර තිබේ.

ඒ සිය නිවසේ 16 හැවිරිදි දැරියක් කෲරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *