කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 561ක් දෙනෙක් අද (02) සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 458,646 දක්වා ඉහළ ගොස් තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related