දිල්ලි කැපිටල්ස් කණ්ඩායම IPL තරගාවලීවේ අවසන් වටයට
මෙවර IPL තරගාවලීවේ අවසන් වටය සඳහා තේරීපත් වූ දෙවන කණ්ඩායම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වේ.
ඒ පංජාබ් කිංස් හා කොල්කටා නයිට් රටිඩර්ස් අතර ඊයේ (02) පැවති තරගයෙන් කොල්කටා නයිට් රටිඩර්ස් කඩුලු 5කින් පරාජය වීමත් සමගිනි.
මේ වන විට ප්‍රසාද ලකුණු 16ක් හිමි කරගනිමින් දිල්ලි කැපිටලස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත.
මේ වන විට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ද අවසන් වටයේ ස්ථානයක් හිමි කරගැනීමට සමත් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

