ලෝක අමද්‍යප දිනය අද
ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබේ.
මෙරට මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000කට ආසන්න සංඛ්‍යාවක් මියයන බව වාර්තා වේ.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා සඳහන් කළේ දිනකට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය හේතුවෙන් මියයන බවයි.
මේ අතර ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද දිනයේ දී වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

