ශාරුක් ඛාන්ගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නලුවෙකු වන ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඔහු සමග තවත් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ මුම්බායි වෙරලට ඔබ්බෙන් වූ නෞකාවක ඊයේ (02) රාත්‍රියේ පැවති සාදයක් අතරතුරදී බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

