පාස්කු ප්‍රහාර සිද්ධියට සම්බන්ධ නඩුව අද මුල්වරට කැඳවයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (04) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මුල්වරට කැඳවා තිබේ.
අදාළ ප්‍රහාරයට සැකපිට බන්ධනාගාරගත කර සිටි විත්තිකරුවන් වෙත පසු ගිය දා සිතාසි නිකුත් කිරීමට නියෝග කර තිබුණි.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍ර ද අද දිනයේ බාර දීම සිදුකර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

