තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
එන්නත් මාත්‍රා 304,000ක ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
රජය විසින් ඇණවුම් කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40 පළමු එන්නත් මාත්‍රා තොගය ලෙස මෙම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

