ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමාන තරග සංචාරයට පිටත් වෙයි

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ ඕමාන තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (04) දිවයිනෙන් පිටත් ගොස් තිබෙනවා.

මෙම තරග සංචාරය සඳහා ඊයේ (03) දිනයේ පිටත් වීමට නිමිතව තිබුණද ඕමානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම ගමන අද දක්වා කල්දමා තිබුණි.

ඒ අනුව ඕමාන් තරග සංචාරයෙන් අනතුරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වීමට නියමිතවේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *