කොවිඩ් වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමිනක් සිටි තවත් පුද්ගලයින් 477 දෙනෙකු අද (05) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 477,851ක් දක්වා ඉහළගොස් තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related