දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම හදිසි විදුලි බිඳ වැටීමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බවට වාර්තා වේ.
විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දකුණු පළාතට හා බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්දි වී ඇති බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

