Facebook, Whatsapp, Instagram සේවා යළි යථා තත්ත්වයට
ලොව පුරා බිඳවැටිමකට ලක්ව තිබූ Facebook, WhatsApp, Instagram, Messenger යන සමාජ මාධ්‍ය සේවා මේ වනවිට යථාතත්ත්වයට පත්කර තිබේ.
ඊයේ රාත්‍රී 9.25 ට පමණ ලොව බොහෝ රටවලට Facebook, WhatsApp, Instagram, Messenger සේවා බිඳ වැටීමටකට ලක් වූ අතර පැය 06 කට පමණ පසු නැවතත් එම සේවා යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

