ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් ආරම්භ කිරීම කෙරෙහී අවධානය යොමු කෙරේ
ළමුන් 200 ට අඩු පාසල් ආරම්භ කිරිම කෙරෙහී අවධානය යොමුව ඇති අතර ඒ අනුව ප්‍රාථමික පාසල් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යළි විවෘත කිරිම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ.
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය අවම කරමි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල්තැන දෙමින් පාසල් විවෘත කිරිමට මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ඒ අනුව, පාසල් ආරම්භ කිරීමට අදාළ දින පිළිබඳව තොරතුරු ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

