දේශීය

තවත් 475ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 475ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 478,326ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *