දේශීය

තිරුකුමාර් නඩේෂන්ගෙන් ජනපතිට ලිපියක්

හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඔහු එම ලිපිය මගින් ඉල්ලා සිටින්නේ පැන්ඩෝරා පත්‍රිකාවල තමාගේ සහ තම බිරිඳගේ නම සඳහන් වී ඇති බවත් ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ස්වාධීන පරීක්ෂකවරයෙකු පත්කරන ලෙසත්ය.

අදාළ ලිපිය පහතින්,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *