කොවිඩ් වෛරසයට ගොදුරු වි ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 435 දෙනෙක් අද (07) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 478,761ක් දක්වා ඉහළගොස් තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.