2020 O/L ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයැදුම්පත්‍ර කැඳවයි
අ.පො.ස සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවනු ලබන බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
එම නිවේදනය පහතින්,


Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

