2022 විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .
පසුගියදා ඊට කැබිනට් අනුමැතිය ද හිමි වූ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත ය.
ලබන වසර සඳහා අමාත්‍යංශවලට වෙන් කෙරෙන ප්‍රතිපාදන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත හරහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Please follow and like us: