දේශීය

2022 විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

පසුගියදා ඊට කැබිනට් අනුමැතිය ද හිමි  වූ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත ය.

ලබන වසර සඳහා අමාත්‍යංශවලට වෙන් කෙරෙන ප්‍රතිපාදන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත හරහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *