ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඕමාන් පළමු 20 යි 20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද (07) ආරම්භවීමට නියමිතය.

දෙරට අතර පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2කින් සමන්විත වේ.

එහි පළමු තරගය අද මෙරට වේලාවෙන් ප.ව. 4.00ට මස්කට් නුවරදී ආරම්භ වන බව ක්‍රිකට් ආරන්චි මාර්ග සඳහන් කරයි.

දෙරට අතර දෙවැනි 20 යි 20 ක්‍රිකට් තරගය එළඹෙන 09වැනි දා පැවැත්වීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *