දේශීය

පළාත් අතර සංචරණ සීමා යළි දීර්ඝ කෙරේ

කොවිඩ් වෛරසයේ ව්‍යප්තිය පාලනය කර ගැනිම සඳහා මේ වන විටත් ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21වනදා දක්වා තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *