විදේශීය

ඔක්.15 වැනි දා සිට ඉන්දියාව විදෙස් සංචාරකයින්ට විවෘත වෙයි

වසර එකහමාරකට පමණ පසු එළඹෙන 15 වැනි දා සිට ඉන්දියාව විදෙස් සංචාරකයින් සඳහා විවෘත වේ.

කොවිඩ් වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේ සිට ඉන්දියාවේ දැඩි නිරෝධායන  සීමාවන් ක්‍රියාත්මක වුණි.

කෙසේවෙතත් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අඩුවීමත්, එන්නත්කරණ ක්‍රියාවලියත් හේතුවෙන් එරට විදෙස් සංචාරකයින් සඳහා යළි රට විවෘත කිරීමට මෝදි රජය තීරණය කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *