දේශීය

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 225 දෙනෙකුට උසස් වීම්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 225 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පියවර ගෙන තිබේ.   

පොලිස් හා මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු බවයි.

එසේම පොලිස් ඉතිහාසයේ වැඩිම නිලධාරීන් පිරිසකට එකවර උසස්වීම් හිමිවූ පළමු අවස්ථාව මෙය බව ද අමාත්‍යවරයා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *