කිරිපිටි සඳහා වන නව මිල ගණන්
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි සඳහා වන නව මිල ගණන් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් මිල ඉහළ දමා ඇත.
ඒ අනුව රුපියල් 250කින් ඉහළ දමා ඇති කිරිපිටි කිලෝවක නව මිල රු.1195ක් වන අතර රුපියල් 100කින් ඉහළ දමා ඇති ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 480ක් බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

