දේශීය පළාත් සභා ඡන්දය ගැන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් විශේෂ ප්‍රකාශයක් October 9, 2021 cmn නව පනතක් සම්මත නොකර, කුමන ක්‍රමයකට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බවට නීතිපති දැනුම් දුන් බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා එම කාරක සභාවට දන්වා තිබේ. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related