අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් මහනුවර රදගුරු පදවියට
හලාවත රදගුරු අති උතුම් වර්ණකුලසූරිය වදුමෙස්ත්‍රිගේ වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් මහනුවර නව රදගුරු හිමිපාණන් ලෙස පත්කර තිබේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බව ජාතික කතෝලික රදගුරු මණ්ඩලය සඳහන් කළේය.
ඊට අමතරව වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් හලාවත පදවි අපෝස්තලික පරිපාලක රදගුරු හිමිපාණන් ලෙස ද පත් කර තිබේ.
ශ්‍රී ලංකා වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩගේවේ හිමිපාණන් විසින් ඊට අදාළ නිවේදනය නිකුත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

