කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 402ක් අද (11) සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශය සඳහන් කර තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 480,499ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.