තිරිඟු පිටි හා සිමෙන්ති මිලත් ඉහළට
තිරිඟු පිටි හා සිමෙන්ති මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ කර ඇත.
මේ අතර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,098කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

