දේශීය

රයිස්, කොත්තු සහ කිරි තේ මිල රුපියල් 10කින් ඉහළට

ගෑස් මිල වැඩි කිරීමත් සමග රයිස්, කොත්තු සහ කිරි තේ එකක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ දැනට පවතින මිලට වඩා රුපියල් 10කින් මිල වැඩි විම සිදු කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *