ඔක්තෝම්බර් මස 20 වනදා දිවයින පුරා මත්පැන් අලෙවිසැල් වැසෙයි
2021 ඔක්තෝබර් මස 20 වනදාට යෙදී ඇති වප් මස පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් වේ,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

