ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වය ගැන වාර්තාව රාජ්‍ය ඇමතිට භාර දෙයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දී තිබේ.
2015.07.01 වන දින සිට 2021.03.17 වන දින දක්වා වූ කාල සීමාව තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එම කමිටුව මගින් සොයාබලනු ලැබීය.
කමිටු වාර්තාව එහි සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පිළිගන්වා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

