දේශීය

නව කැලණි පාලම හරහා ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹට පැමිණෙන රියදුරන් සඳහා පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

පාලමේ ඉදිකිරීම් හේතුවෙන් බේස්ලයින් මාර්ගය හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා සවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියදුරන් සඳහා මෙම දැනුම්දීම සිදු කර ඇත.

නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කිරීමේ හැකියාව පවතින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *