දේශීය

ස්වර්ණමහල් ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගමට අද (13) සිට මාස 06ක සීමිත කාල සීමාවක් සඳහා ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට මහ බැංකුව විසින් අවසර ලබාදී තිබේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *