දේශීය

තවත් 438ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 438ක් අද (13) සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශය සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 491,238ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *