විදේශීය

අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයින්ගේ ලැයිස්තුවට විලියම් ෂැට්නර්

අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක්වීමට ලොව ප්‍රකට ස්ටාර් ට්‍රැක් රූපවාහිනී නාට්‍ය මාලාවේ රඟපෑ විලියම් ෂැට්නර් සමත්ව තිබේ.

විලියම් ෂැට්නර් ඊයේ (13) දිනයේ දී එම අවස්ථාව හිමිකරගත් අතර ඔහු මේ වන විට 90 හැවිරිදි වියෙහි පසු වේ.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ෂැට්නර් රැගත් අභ්‍යාවකාශ යානය ඊයේ පෙරවරුවේ සාර්ථකව ඇමරිකාවේ ටෙක්සාස්හි බ්ලු ඕර්ජින් ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *