පේදුරුතුඩුව නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවර යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම අවස්ථාවේ යාත්‍රා දෙකෙහි සිටි පුද්ගලයින් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.