දේශීය තවත් 366ක් සුවය ලබයි October 14, 2021 cmn කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 366ක් අද (14) සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශය සඳහන් කර තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 491,604ක් දක්වා ඉහළ ගොස් තිබේ. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related