දේශීය

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වෙයි

දැනට පනවා ඇති කොරෝනා පාලන නීති සමාලෝචනය සඳහා කොරෝනා මර්දන
ජනාධිපති කාර්ය සාධක බලකාය අද (15) රැස් වී තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *