දේශීය තවත් 354ක් සුවය ලබයි October 15, 2021 cmn කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 354ක් අද (15) සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශය සඳහන් කර තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 491,958ක් දක්වා ඉහළ ගොස් තිබේ. Please follow and like us: Share this:FacebookXLike this:Like Loading... Related