IPL අවසන් මහා තරගය අද
IPL තරගාවලියේ අවසන් මහා තරගය අද (15) පැවැත්වීමට නියමිත වේ.
2021 IPL කුසලානය වෙනුවෙන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ කොල්කටා නයට් රයිඩ්ර්ස් කණ්ඩායම් තරගවදිනු ඇත.
එම තරගය ඩුබායි හිදි මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

