දිවිනැගුම නඩුවෙන් ඇමති බැසිල් හා කිත්සිරි රණවක නිදහස්
2015 වසරේදී දිවිනැගුම මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු දිවිනැගුව අධ්යක්ෂ කිත්සිරි රණවක මහතා අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ඔවුන් එම චෝදනාවලින් නිදහස් කිරීමට මෙලෙස නියෝග කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

