මෛත්‍රී කඩිනමින් පළාත් සභා මැතිවරණය ඉල්ලයි
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (15) පස්වරුවේ එම පක්ෂයේ මූලස්ථානයේදී රැස්වුණේ පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

