ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් වාර්තා වී තිබේ.
මැග්නිටියුඩ් 4.8 ක ප්‍රබලත්වයකින මෙම භූ චලනය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම භූ චලනයේ බලපෑම හේතුවෙන් සිදු වූ නාය යෑමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දුනිසියානු බලධාරීන් සඳහන් කර තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related