දේශීය

අද සිට මංගල උත්සවවලට අවසර

අද (16) සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ විවාහ මංගල උත්සව පැවැත්වීම සීමා කිරීම්වලට යටත්ව අවසර පවතින බවයි.

ඒ අනුව විවාහ මංගල උත්සව පැවැත්වීමේදී ශාලා තුලට ඇතුලත් කර ගත හැක්කේ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාවෙන් 25%ක ධාරිතාවයකට පමණක් වන අතර එය උපරිම පුද්ගලයින් 50කට‌ සීමා වේ.

එසේම එළිමහන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 75කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *